tag:blogger.com,1999:blog-8259254176581710149.post4959922650320983785..comments2023-04-28T00:47:14.633-07:00Comments on පර්ත් කවි - සුනිල් ගෝවින්නගේ පද්‍ය නිර්මාණ: පරාක්‍රමට පිළිතුරක්Sunil Govinnagehttp://www.blogger.com/profile/00252071235255516724noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-8259254176581710149.post-48931069923685438732009-09-30T23:08:10.360-07:002009-09-30T23:08:10.360-07:00කිම සුමිතුර සැඩ නළ මෙන
වදනක් වහසිව ගොතනුව!
පතිතවු...කිම සුමිතුර සැඩ නළ මෙන
වදනක් වහසිව ගොතනුව!

පතිතවු ලෙස එම මහමෙර
වියැකෙනු ඇත හැම දෙය ලොව!

අටලෝ දහම ද මනු ලොව
නොදනිමි නැණ නැත හඳුනන!Sunil Govinnagehttps://www.blogger.com/profile/00252071235255516724noreply@blogger.comtag:blogger.com,1999:blog-8259254176581710149.post-4208359595944186522009-09-30T22:40:14.556-07:002009-09-30T22:40:14.556-07:00පරාක්‍රමට පිළිතුරක්
හදවත හඩ යයි අකලට
නොම හැර පිය ...පරාක්‍රමට පිළිතුරක්

හදවත හඩ යයි අකලට
නොම හැර පිය ආ පසු මග
වෙද හද සළ පත ලෙස රුක
පතිතව ඇත මහ මෙර අදඩෝසන්https://www.blogger.com/profile/01100290832662691886noreply@blogger.comtag:blogger.com,1999:blog-8259254176581710149.post-19900377536997495462009-09-30T08:33:12.989-07:002009-09-30T08:33:12.989-07:00රිද්ම අනුව ලියැවෙන කවි
හද ගැහෙනා රිද්මය බඳු
රිද්මය...රිද්ම අනුව ලියැවෙන කවි
හද ගැහෙනා රිද්මය බඳු
රිද්මයකට නැලැවෙන සිත්
පමණිය එහි රසය විඳිනු

දුරු රට ගව් දහසක් දුර
විසුවද කිවියර ඔබ කවි
අපට රසය පිරි මී වද
සයිබර් නබෝ ගැබ සුසැදුණු

මව් රට, දුරු රට කොතැනේ
විසිරී සිටියද වත්මන
හඳුනමු ඔබ කවි රිද්මය
දශක ගණන් හද පිනැවූ

දුරු වන්නට සිත ලතැවුල්
සුව වන්නට පිරිපත නෙක
පතමි බැතින කතරක සිට
මගෙ ආයු ද ගෙන වොරැඳෙනු!Akkandihttps://www.blogger.com/profile/08282783443110371956noreply@blogger.comtag:blogger.com,1999:blog-8259254176581710149.post-30144799322553043222009-09-30T04:07:30.140-07:002009-09-30T04:07:30.140-07:00wow . . . oya thiyenne . . . ! niyamayi . . .wow . . . oya thiyenne . . . ! niyamayi . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.com