tag:blogger.com,1999:blog-8259254176581710149.post6542607538737606491..comments2023-04-28T00:47:14.633-07:00Comments on පර්ත් කවි - සුනිල් ගෝවින්නගේ පද්‍ය නිර්මාණ: මැකී ගිය මිතුරකුට ලියූ කවියක්Sunil Govinnagehttp://www.blogger.com/profile/00252071235255516724noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-8259254176581710149.post-91888953389717824292009-11-06T20:25:56.414-08:002009-11-06T20:25:56.414-08:001.ඇසූ කල ඔබ එදින
මගේ දැඩි නිහඬ [බව ගැන]
ලියූවෙමි ස...1.ඇසූ කල ඔබ එදින
මගේ දැඩි නිහඬ [බව ගැන]
ලියූවෙමි සුළු කවක්
අරුත් නැති වැකි සමග

මට රිද්මය ගැටළුවක් වන තැන් මම ම හදා ගනිමි. රිද්මය නැති වූ කළ මා සිත ද සසල වෙන්නට පටන් ගෙන ඇත.

2.ලියනු මැන බොළඳ හෝ කවක් හද සනසවන
එදා මා බිඳි විලස මගේ දැඩි නිහඬ බව

මගේ සිත මේ කවියෙන් ඔකඳ වුනා යැයි උද්දාම වෙමි /නොවෙමි එක විට එයයි අද කාලයේ තර්කය.
හිතට බල කර කවි ලියන්නට සිදුව ඇති අරුමය සොයමි.

කවි නොලියවේ සබඳ
කිමද කාරණා සොයමි මම අද!DawsonPhttps://www.blogger.com/profile/09490896121173115657noreply@blogger.com