tag:blogger.com,1999:blog-8259254176581710149.post7205999129543188235..comments2023-04-28T00:47:14.633-07:00Comments on පර්ත් කවි - සුනිල් ගෝවින්නගේ පද්‍ය නිර්මාණ: සිංහලෙන් නොලියන්න! ලියන්න, හිතන්න, ඉංග්‍රිසි කවි ගැනම!Sunil Govinnagehttp://www.blogger.com/profile/00252071235255516724noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-8259254176581710149.post-54247137282692477432010-03-25T13:05:16.099-07:002010-03-25T13:05:16.099-07:00ඔබේ පද මාලා කියවීමෙ භාග්‍යය ලද්දෙමි නව තාක්ෂණයට පි...ඔබේ පද මාලා කියවීමෙ භාග්‍යය ලද්දෙමි නව තාක්ෂණයට පින්සිදු වන්නට.

මෙ පදවැලට ගොඩාක් හිත ගියා. බොහෝ විට ඒ ඕඩරය ගැන වෙන්න ඇති. ඒත් අද තාක්ෂණයේ දියුණුව ද අස්සක් මුල්ලක් නෑර විසිරීම නිසා වෙන්න ඇති හිතන දේ ලියන්නත්, ලියන දේ ඵල කරන්නත් හැකි මාධ්‍යයක් තිබීම නිසා කාව්‍යකරණයට ඉමහත් රුකුලක් වී ඇතැයි සිතේ.

ඒ කෙසේ වෙතත්, ඔබවන් ප්‍රවීණයන් හා සසදන්න බැහැ. ඔබේ පදවැල් කියවන විට ලොකු සෙවනක ඉන්නවා වගේ දැනුනා.

ඔබට යහපතක්ම පතමි.

http://galmal.blogspot.com/
http://amazingspring.blogspot.com/ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.com