"නොදෙඩූ බසකි මහ තනිකම හද සසල
තනිකම හැඬූ විට ගොළු කොට හද ගඟුල"
"පෙර දින ලියූ මුත් පෙම් කවි සිත වපුල
නොලියූ කවිය නෙත් අග රැඳි දුක් කඳුල”
Thursday, April 1, 2010
Subscribe to:
Post Comments (Atom)
This blog contains the bi-lingual poems by a Sri Lankan born Australian poet.
wow, a blank line in the middle in this version!
ReplyDeleteනොදොඩා හිටියේ අර මක්කෙයි කියනවනම්
ReplyDeleteතනිකම හැඬූකළ මොනා වුනැයි කියනවනම්
පෙරමෙන් නොලියන එක අරකෙයි කියනවනම්
නොලියූ කවිය අදවත් මට කියනවනම්
/බිඟුවා...!
Kathandara RASIKAYO! Even in your badly written kathandara, there are BLANK LINES! The problem may be that you don't SEE them!
ReplyDelete