Thursday, April 1, 2010

උපුල්මලීට

"නොදෙඩූ බසකි මහ තනිකම හද සසල
තනිකම හැඬූ විට ගොළු කොට හද ගඟුල"

"පෙර දින ලියූ මුත් පෙම් කවි සිත වපුල
නොලියූ කවිය නෙත් අග රැඳි දුක් කඳුල”

3 comments:

  1. wow, a blank line in the middle in this version!

    ReplyDelete
  2. නොදොඩා හිටියේ අර මක්කෙයි කියනවනම්
    තනිකම හැඬූකළ මොනා වුනැයි කියනවනම්
    පෙරමෙන් නොලියන එක අරකෙයි කියනවනම්
    නොලියූ කවිය අදවත් මට කියනවනම්

    /බිඟුවා...!

    ReplyDelete
  3. Kathandara RASIKAYO! Even in your badly written kathandara, there are BLANK LINES! The problem may be that you don't SEE them!

    ReplyDelete